මොකක්ද මේ Binary options කියන්නේ අපි මුලින්ම ඒගැන කතා කරමු
ඔයාල දන්නවා එක එක රටවල් එයාලගේ මුදල් එකක භාවිතා කරනවා උදා - USD,EURO,RS .......ect
දැන් ඔයාල දන්නවා RS නිකුත්කරන්නේ කවුද කියල ඒ තම ශ්රී ලංකා මහ බැංකුව
දැන් හිතන්න අපි පිටරටින් භාණ්ඩ ගේනකොට මොකද වෙන්නේ අපේ RS USD වලට හරවලා තමා ඒවා ගන්නේ එතකොට අපි ගෙන්නන භාණ්ඩ වලට යන වියදම වැඩිනම් මොකද වෙන්නේ USD වලට අපේ Rs වලින් වැඩි ඉල්ලුමක් ඇතිවෙනවා එතකොට usd මිල ඉහල යනවා
මේ කතා කරන්නේ එක මුදල් ඒකකයක මිල ඉහල පහල යාම පිලිබදවයි
දැන් හිතන්න ලෝකයේ ගොඩක් මුදල් එකක මේ විදියට හුවමරුවෙනවා (exchange )
එතකොට ඒ හැම මුදල් ඒකකයක්ම සෑම මොහොතකම වටිනාකම වෙනස් වෙනවා
අපි මේ Binary option වලින් කරන්නේ ඒ මුදල් එකක වල මිල හැසිරීම කල්තියා හදුනාගෙන එම මුදල් වෙලදාම් කිරීමයි
forex market එකේ මුදල් එකක තියෙන්නේ යුගල වශයෙන් eur /usd , eur /gbp
......ආදී ලෙස
eur /usd කියන්නේ eur බෙදීම usd කියල තේරුම් ගන්න
මේක හරිම සංකීර්ණ වගේම 100% නිත්යානුකුල මුදල් ඉපයීමේ මාර්ගයක්
ඇත්තටම මේක හොදට පුරුදු පුහුණු වෙලා තමා කරන්න ඕනේ
BINARY OPTION TRADING කිරීමට පෙර ඔබ මුලින්ම දැනගන්න ඕනේ කොහොමද TRADING PLATFORM එකෙන් TRADE යොදන්නේ කියලා,මොනවද එකේ තියෙන උපාංග කියලා. මෙහිදී ඔබට ඔබට අවශ්‍ය මිලකට අදාල CURRENCY
PAIR එකක් මිලදී ගැනීමට කල්තියා ORDERS දැමීමටද හැක මෙයට PENDING TRADES කියා හදුන්වයි.
තවද ඔබට ඔබ කැමති PROFIT ප්රමාණය LOST ප්රමාණය තීරණය කර AUTO TRADES යෙදිය හැක එහිදී අදාල ලාබය හෝ අලාබය පමණක් ඉලක්කකර TRADING කල හැක
වර්තමාන TRADINGS PLATFORMS වල විවිද පහසුකම් දැකිය හැක මෙම පහසුකම් එක් එක් BROKER
COMPANY විවිදය
උදා - IQ
OPTION ලා TRADING SIGNALS දෙන්නේ නැත
නමුත් POCKET OPTION වල TRADING
SIGNALS ලබාදෙයි
ඒවගේම IQ OPTION එකේ ඇති INDICATORS ප්රමාණය අනෙකුත් BROKER COMPANY වලට වඩා වැඩිය
ඇත්තටම් TRADING කරන එක හොදට අධ්යනය කරලා කරන්න ඕනේ මේකට කියන්නේ ANALYSIS කරනවා කියලා එකට ECONOMIC CALANDAR එකත් යොදාගන්න පුළුවන් INDICATORS
යොදාගෙනත් පුළුවන් ඇත්තටම මේවයින් කරන්නේ CURRENCY PAIR එකක දිශාව හදුනාගැනීමයි
දැන් බලමු මොකක්ද මේ CURRENCY PAIR එකක් කියන්නේ කියලා EUR/USD,USD/CAD,AUD/JPY ...... වගේ CURRENCY
PAIRS ගොඩක් ඔබට TRADING PLATFORM එකේදී දැකගන්න පුළුවන්
Trading Requirements
දැන් අපි බලමු TRADING කරන්න ඕනේ කරන දේවල් මොනවද කියලා
මුලින්ම ඔබට වයස 18+ විය යුතුයි. ඒවගේම ඔබට DRIVING
LICENCE එකක් හෝ PASSPORT එකක් තිබිය යුතුයි. තවද BANK STATEMENT එකක් ඕනේ වෙනවා( මේවා අවශ්යවන්නේ ඔබගේ ගිණුම තහවුරු කරගැනීමටයි. මේවා COMPANY වලට මිස වෙන කිසිදු පුද්ගලයෙකුට හසු නොවන සේ තබාගන්න)
තවද ඔබ මෙහි ඇති අවදානම දැනගෙන කල යුතුයි එම නිසා ආයෝජන මුදල ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවන මුදලක් යෙදීමට වගබලා ගන්න
ඔබට මෙම BINARY OPTION වලට මුදල් තැම්පත් කිරීමට CARD
එකක් හෝ ONLINE WALLET එකක් SKRILL.NETELLER .....ECT වැනි ගිණුමක් සාදාගත යුතුයි
තවද ඔබට ලොව පුර මුල්‍ය වෙළදපොළවල් හා සිදුවීම් පිළිබද කෙටි දැනුමක් තිබිය යුතුයි . මෙය අත්‍යවශ්‍ය දෙයක් නොවේ.නමුත් මෙය ඔබට BINARY TRADING වලට බොහෝ වැදගත් වේ මෙයට අපි NEWS TRADE කියලා කියනවා
What are Binary Options?
ඔබ BINARY TRADE යෙදීමට පෙර FOREX
TRADES කරන්නේ කොහොමද බලන්න මේ දෙකෙහි ඇති වෙනස් කම් හදුනාගන්න
මේවයින් ඔබට වාසි කුමන ක්රමයදැයි ඔබ තීරණය කරන්න ඔබ STOCK TRADING කරනවාද ? CRYPTO
TRADING කරනවාද ? නැතිනම් ETF TRADES යොදනවදැයි ඔබම තීරණය කරන්න
මෙහිදී මුලිකවම බලන්නේ ආයෝජනයට ඇති ලාබ ප්රතිශතයයි ලාබ ප්රතිශතය වැඩි නම් ඔබගේ LOST COVER කරගැනීමේ හැකියාව ඉතා ඉහලය එහිදී ඔබට ලාබ ප්රතිශතය 80% කියා සිතමු දැන් ඔබ $1 යොදා LOST උනා නම් ඊටපසු $2ක් යොදා එම පාඩුව මගහරවා ගත හැක නමුත් ලාබ ප්රතිශතය 60%ක් වූයේනම් ඔබට ලැබෙන්නේ ඉතා කුඩා ලබයකි මෙන්න මේ නිසා ලාබ ප්රතිශතය ඉතාමත් වැදගත් සාදකයකි
BINARY TRADE විවිද කාල සිමා සදහා යෙදිය හැකිය මිනිත්තු 1,2,3,4,5
මෙන්ම මිනිත්තු 15,30 ආදී ලෙස යෙදිය හැක නමුත් වර්තමානයේ ඇති DIGITAL OPTION වල මිනිත්තු 1,5,15 සදහා පමණක් TRADES යෙදිය හැකිය
BINARY TRADING කිරීමෙන් ලැබෙන වාසි
1.EXPERIENCE REQUIREMENT
BINARY OPTION කිරීමට ඔබට මේ පිළිබද කිසිදු දැනුමක් නැතිව වුවද කල හැක නමුත් මේ පිලිබදව හොදින් ගැබුරින් හැදෑරීමෙන් ඔබට පාඩුවක් නොවේ. මෙය ලෝකයේ බොහෝ පිරිස් අමතර අදායම් මාර්ගයක් ලෙස දිනපතා යෙදී සිටී. මුලිකව ඔබ දන සිටිය යුතු කාරණාව නම් කොහොමද මේ CURRENCY
PAIRS වල මිල ඉහල පහල යන්නේ යන බවයි මෙය ලෝකයේ රටවල් තමන්ගේ මුදල් එකක හුවමාරු කිරීමේදී එම මුදල් එකක වල මිල ඉහල හෝ පහල යාම මත මෙම CURRENCY PAIR එකේ මිල වෙනස් වේ මෙය එම රටේ ACTIVE TIME වලදී බොහෝ සෙයින් දැක ගත හැකිය
ලෝකයේ ප්රධාන මුදල් වෙළදපොළවල් 3ක් ඇත ඒවා නම් ASIA,EUROPE හා AMERICA වෙළදපොළ ලෙසවේ
2.HIGH RETURN ON INVESTMENT
BINARY TRADING හරහා ඔබට ඉතා කුඩා මුදලකින් වුවද විශාල මුදලක් ඉතාමත් කෙටි කාලයකදී උපයාගතහැක නමුත් මෙය ඉතාමත් අවදානම් සහිත ක්රමයකි මේ හරහා ලෝක වෙලදපොලේ සිදුවන අධික උච්චවචන පාලනය වීමක් සිදුවන නිසා එම අධික මුදල් හුවමාරු වන කාලයන්හිදී ලැබෙන RETURN ON INVESTMENT එක ඉතා ඉහලය ඒ කාලයන්හිදී ඔබට 90% පමණ RETURN
ON INVESTMENT RATE එකක් ලබාගත හැක.
3.FAST AND EASY APPROACH AND RETURN
BINARY OPTION TRADING කිරීමට ඉතාමත් පහසු SOFTWARES
වර්තමානයේ බොහෝ BROKERS ලා නිකුත්කර ඇත මේ සදහා MOBILE PHONES වලින් වුවද ඉතා හොදින් TRADING කිරීමට හැකි පරිදි මෙය වැඩිදියුණු කර ඇති නිසා ඉතාමත් පහසුවෙන්ම කැමති ASSET එකක් මිලදීගැනීම හෝ විකිණීම කලහැක මේ නිසා ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට ඔබට TRADING හරහා අමතර අදායමක් ලබාගතහැක
Risk
Management
BINARY OPTION කිරීමේදී අපට අවදානමකට මුහුණදීමට සිදුවනවා එය අවම කරගැනීමට ලෝකයේ බොහෝ පිරිස් විවිද උපක්‍රම භාවිතා කරනවා මේ ඉන් කිහිපයක්
1. Passive
Investment
මෙම ක්රමයේදී ඔබට දැකගත හැකිවන්නේ මුළු මුදලින් ඉතා කුඩා කොටස් වශයෙන් මුදල් ආයෝජනය කිරීමකි. මෙහිදී ඔබේ මුදල් එකවර LOST වීමේ අවදානම අවමවේ මෙම VIDEO එක බලන්න
2. Aggressive
Investment
මෙහිදී ඔබේ මුදල් සියල්ලම හෝ ඉතා විශාල මුදලක් එකවර ආයෝජනය කිරීම සිදුවේ.මෙහිදී ඔබගේ මුළු මුදලම LOST වීමට ඉඩඇත
නමුත් මේ හරහා TRADING යොදන පුද්ගලයින් ලෝකයේ සිටී මෙම VIDEO එක බලන්න
Trading strategies
BINARY OPTION සදහා යොදාගන්නා බොහෝ ක්රම ඇත නමුත් ඒවා මුලිකවම 2කි
1. INDICATORS භාවිතා කිරීමෙන්( TRADING PLATFORM එකේ හෝ MT 4 INDICATOR භාවිතයෙන් )
2.ECONOMIC CALENDAR එක හෝ NEWS
TRADING යන ක්රමයි
තවත් ක්රමයක් ඇත එය BINARY BOTS ලා උපයෝගී කරගෙන TRADING කිරීමයි
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment