SKRILL ---> EZCASH



ඔබට BINARY OPTION කිරීම සදහා මුදල් තැම්පත් කිරීමට හා මුදල් ගෙන්වා ගැනීමට යොදාගත හැකි හොදම හා වේගවත්ම ක්‍රමයක් ලෙස SKRILL ගිණුම හදුන්වාදිය හැකිය. මෙහි ඇති විශේෂත්ව කිහිපයක් ඇත
1. ගිණුම VERIFY කිරීමකින් තොරව වුවද යම් සීමාවක් සදහා මුදල් ගනුදෙනු කල හැක
2. බොහෝ වැඩසටහන් සදහා මුදල් WITHDRAW කිරීමේදී කිසිදු මුදලක් අය නොකරයි
3. මෙහි මුදල් තැම්පතු කිරීම හා WITHDRAWAL කිරීම ඉතාමත් වේගවත්ව සිදුකල හැකියි
4. ලංකාවේ අපට EZCASH හරහා මුදල් ගෙන්වා ගත හැක

මෙතනින් SKRILL ගිණුමක් සාදාගන්න

වර්තමානයේ SKRILL ගිණුම ලංකාවේ BANK CARDS මගින් සිදුකල නොහැක නමුත් ඔබට ඔබේ SKRILL ගිණුමට මුදල් එක්කිරීමට අවශ්‍යනම් SKRILL මුදල් ඇති අයෙකුගෙන් මුදල් ලබාගත යුතුය
ඔබට ඔබේ SKRILL ගිණුමට මුදල් එක්කර ගැනීමට අවශ්‍යනම් IQ OPTION SRI LANKA FACEBOOK PAGE එකට MSG එකක් එවන්න

පහත VIDEO ඔස්සේ SKRILL ගිණුමක් සාදාගන්නා ආකාරය සරලව පෙන්වාදී ඇත
තවද මුදල් EZCASH හරහා ලංකාවට ගෙන්වාගත හැක



No comments:

Post a Comment